මොලයක් නෑ කියූ සජිත්ගේ පක්‍ෂයෙන් රන්ජන් තරග වදී ! සජිත් එකග වෙයි ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 28, 2020

මොලයක් නෑ කියූ සජිත්ගේ පක්‍ෂයෙන් රන්ජන් තරග වදී ! සජිත් එකග වෙයි !

දිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තමන් තමන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ජමගි ජාතික බලවේගයෙන් තරග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පැවසීය.

ඒ සඳහා තමන්ට අවස්ථාව ලබාදෙන බවට සජිත් ප්‍රේමදාස මහතා පොරොන්දු වූ බවද ඔහු සඳහන් කළේය.
තමන් මුලින් සිතාගෙන සිටියේ දූෂණයට විරුද්ධ කණ්ඩායමක් සමඟ ස්වාධීනව තරග කිරීමට බවද මන්ත්‍රීවරයා පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad