රන්ජන්ටත් මරණ දඩුවම ? බලපෑම් කළ පුද්ගලයාට මෙන්ම එම දඬුවම දුන් විනිසුරුටත් මරණ දඬවම දිය යුතුයි - අගමැති කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 21, 2020

රන්ජන්ටත් මරණ දඩුවම ? බලපෑම් කළ පුද්ගලයාට මෙන්ම එම දඬුවම දුන් විනිසුරුටත් මරණ දඬවම දිය යුතුයි - අගමැති කියයි

කිසියම් චුදිතයෙකුට මරණ දඩුවම බලපෑම් කර ඇත්නම් එම බලපෑම් කළ සිදුකළ පුද්ගලයා මෙන්ම මරණ දඬුවම දුන් විනිසුරුටද මරණ දඬුවම දිය යුතු බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එමගින් ද එල්ල එල්ල වන්නේ තව තවත් මිනීමැරුමකට තැත් කිරීමේ චෝදනාව බව ද අගමැතිවරයා සඳහන් කළේ ය.

ඔහු මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේදී මෙරට විද්‍යුත් මාධ්‍යවේදීන් සමග පැවති සාකච්ඡාවේදීය.

පසුගිය ආණ්ඩු සමයේ කිසිදු හිරිකිතයකින් තොරව අධිකරණයට ඇඟිලි ගසා ඇති බව මෑතක දී එළිදරව්ව හඬ පටු අනුව පෙනී යන බවද අගමැතිවරයා එහිදී සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad