සජිත් වැඩ කරන්නේ සතුටින් - අජිත්.පි.පෙරේරා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 21, 2020

සජිත් වැඩ කරන්නේ සතුටින් - අජිත්.පි.පෙරේරා

සජිත් වැඩ කරන්නේ සතුටින් - අජිත්.පි.පෙරේරා

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සිය ධුරය කටයුතු ඉතා හොඳින් සහ සතුටින් සිදුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී.පෙරේරා මහතා පවසයි.

කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී.පෙරේරා මහතා මෙසේ පැවසීය.

“සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂනායකවරයා විදිහට පත්වෙලා දැනට සති තුනක් ගතවෙලා තියෙන්නේ, එතුමා විපක්ෂනායකවරයා හැටියට විපක්ෂයේ සිටින සියලුම පක්ෂ සමඟ සාකච්ඡා කරලා දේශපාලන එකඟතාවයකට පත්වෙලා තිවනවා. ඒ වගේව එක්සත් ජාතික පක්ෂය අපේ සහෝදර පක්ෂවල බිම්මට්ටමේ නායකයින් මුණගැහිලා ඔවුන් සමඟ අදහස් හුවමාර කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පාර්ලිමේතුවේ විපක්ෂනායකවරයා හැටියට යුතුකම් ඉටුකරමින් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියට යනවා“

No comments:

Post a Comment

Post Bottom Ad