රංජන්ගේ හඬපට ගබඩාව ගැන රජයට ඔත්තු දුන්නේ ඔහුගේම සමීප මිතුරෙක් - ගම්මන්පිල - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 8, 2020

රංජන්ගේ හඬපට ගබඩාව ගැන රජයට ඔත්තු දුන්නේ ඔහුගේම සමීප මිතුරෙක් - ගම්මන්පිල

රංජන්ගේ හඬපට ගබඩාව ගැන රජයට ඔත්තු දුන්නේ ඔහුගේම සමීප මිතුරෙක් - ගම්මන්පිල

ඔහුව අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුවට බැණුම් ඇසීමට සිදුවන තැනට වැඩකටයුතු සිද්ධ කළේ පොලිසිය විසින් බවට චෝදනා කළ ගම්මන්පිල මහතා සෝදිසි වරෙන්තුවක් ලබාගෙන තිබියදීත් පොලිසිය විසින් නිසි ලෙස තොරතුරු හෙළි නොකිරීමට මීට හේතුවුණු බව සඳහන් කළේය. 

කෙසේවෙතත් දැන් සාක්ෂි සහිතවම සියලු තොරතුරු හසුවී ඇති නිසා මෙවර නම් රංජන් පමණක් නොව ඔහුට ඉහළින් සිටි අයත් අමාරුවේ වැටී ඇති බවත් ඒ මහතා අවධාරණය කළේය. 

උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

No comments:

Post a Comment

Post Bottom Ad