බන්දුලගේ ඇමතිකමෙන් කොටසක් ගලවයි.. ආරක්‍ෂක අමාත්‍යංශයට පවරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 25, 2020

බන්දුලගේ ඇමතිකමෙන් කොටසක් ගලවයි.. ආරක්‍ෂක අමාත්‍යංශයට පවරයි

න්දුල ගුණවර්ධන මහතාට අයත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උසස් අධ්‍යාපන , තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයට අයත්ව තිබූ සියලුම තොරතුරු තාක්ෂණ උද්‍යාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා තිබේ.

ඒ අනුව බන්දුල ගුණවර්ධන මහතාගේ එම ආයතන ඉවත් කිරීමෙන් පසුව ඔහුගේ අමාත්‍යාංශයේ තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය ලෙස නම් කර තිබේ.

ඒ අනුව මින් ඉදිරියට තොරතුරු තාක්ෂණ හා සන්නිවේදනය ප්‍රවර්ධනය සඳහා අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම මින් ඉදිරියට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පැවරේ.

– lankadeepa


No comments:

Post a Comment

Post Bottom Ad