පොලිසියෙන් වෙඩි තබා හිමි නමක් අපවත් කරයි... හුංගම උණුසුම්… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 19, 2020

පොලිසියෙන් වෙඩි තබා හිමි නමක් අපවත් කරයි... හුංගම උණුසුම්…

පොලිසිය විසින් තබන ලද වෙඩි පහරකින් භික්‍ෂූන් වහන්සේ නමක් අපවත් වී තිබේ.
මෙම වෙඩි තැබීම සිදුව ඇති හුංගම ප්‍රදේශයේ පිහිටි පොලිස් මාර්ග බාධකයකදීය.

පොලිස් අණ නොතකා ධාවනය කළ යතුරු පැදියකට මෙසේ වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක සිටි භික්ෂුන් වහන්සේ නමක් ඉන් අපවත් වී ඇත.

ප‍්‍රදේශයේ මේවන විට යම් උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන ඇත.

පිරිසක් විරෝධතාවයේ ද නිරත වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad