එජාපයේ අර්බුදය විසඳිලා නෑ - තිස්ස - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, December 15, 2019

එජාපයේ අර්බුදය විසඳිලා නෑ - තිස්ස

එජාපයේ අර්බුදය විසඳිලා නෑ - තිස්ස

එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරවුල මේ දක්වාත් විසඳී නොමැති බව එම පක්ෂයේ හිටපු මහලේකම්වරයෙකු වු තිස්ස අත්තනායක මහතා පවසයි. 

එක්සත් ජාතික පක්ෂය තුළ සිදුකළ යුතු වෙනස්කම් සිදුකිරීම අත්‍යාවශ්‍ය කරුණක් බවයි ඔහු සඳහන් කළේ. 

මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් තිස්ස අත්තනායක මහතා මෙම අදහස් පළ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad