අන්තවාදීන් ඉදිරියේ දණ ගහන්න වුණොත් කෙහෙළිය දේශපාලනයෙන් සමු ගැනීමේ තීරණයක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, December 15, 2019

අන්තවාදීන් ඉදිරියේ දණ ගහන්න වුණොත් කෙහෙළිය දේශපාලනයෙන් සමු ගැනීමේ තීරණයක

අන්තවාදීන් ඉදිරියේ දණ ගහන්න වුණොත් කෙහෙළිය දේශපාලනයෙන් සමු ගැනීමේ තීරණයක

නැවත අන්තවාදීන් ඉදිරියේ දණ ගැසීමට සිදු වුවහොත් තමන් පෞද්ගලිකව දේශපාලනයෙන් ඉවත් වන බව රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

අස්ගිරිය ප්‍රදේශයේ වැඩසටහනක දී ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ ප්‍රථම වතාවට අන්තවාදීන්ගේ සහයෝගයෙන් තොරව ආණ්ඩුවක් පිහිටුවීමට හැකිවු බවත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී එම තත්ත්වය රැක ගැනීම වැදගත් බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad