පැෆරල් මැකෝගෙන් කළ ඉල්ලීම - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 5, 2019

පැෆරල් මැකෝගෙන් කළ ඉල්ලීම

පැෆරල් මැකෝගෙන් කළ ඉල්ලීම

ජනාධිපතිවරණයේදී රාජ්‍ය දේපළ භාවිත කළ හා බරපතළ ආකාරයට මැතිවරණ නීති උල්ලංඝනය කළ පිරිස්වලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස අද (04) දින මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටි බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.

පැෆරල් සංවිධානයට ලැබී තිබෙන පැමිණිලි හා සාක්ෂි ඒ සඳහා ලබාදීමට සූදානම් බවද එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය. මෙවර මැතිවරණයේදී මැතිවරණ නිරීක්ෂණ සංවිධාන විසින් පොලීසියට වීඩියෝ කැමරා ලබාදී තිබූ බවත්, අදාළ කැමරා  දර්ශන තම සංවිධානවලට ඉල්ලා සිටීමට හැකියාව තිබෙන බවත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad