මැතිවරණ ජයග්‍රහණයට පක්ෂ නායකත්වය අත්‍යවශ්‍යම සාධකයක් නෙවේ - ආශු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 16, 2019

මැතිවරණ ජයග්‍රහණයට පක්ෂ නායකත්වය අත්‍යවශ්‍යම සාධකයක් නෙවේ - ආශු

මැතිවරණ ජයග්‍රහණයට පක්ෂ නායකත්වය අත්‍යවශ්‍යම සාධකයක් නෙවේ - ආශු

මැතිවරණ ජයග්‍රණය සඳහා පක්ෂ නායකත්වය අත්‍යඅවශ්‍යම සාධකයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශූ මාරසිංහ මහතා පවසයි.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

පක්ෂයේ සමඟිය වෙනුවෙන් මේ වන විට වැඩ කටයුතු සිදු කරමින් පවතින බවත් අවශ්‍යව ඇත්තේ පක්ෂය සාමූහිකව එකතු වී මහමැතිවරණයට සූදානම් වීම බවත් ඒ මහතා පැවසීය.

මේ වන විට විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දී ඇති අතර ඉදිරි මහමැතිවරණයේ කටයුතු සඳහා ඔහු ඉදිරිපත් වී ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad