හතර කේන්දරේ පාළු සිවුරු දාගත් රස්තියාදුකාරයන් රට පස්සට ඇද්දා..- මංගල - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 5, 2019

හතර කේන්දරේ පාළු සිවුරු දාගත් රස්තියාදුකාරයන් රට පස්සට ඇද්දා..- මංගල

මෙරට නායකයන් නිවැරදි දේ කරන්නට උත්සාහ කරද්දී ඒ සෑම අවස්ථාවකදීම ඉතාම ගෝත්‍රික ලෙස චීවරධාරීන් විසින් රට ආපස්සට ඇද්දේ යැයි හිටපු ඇමැති මංගල සමරවීර මහතා සඳහන් කරයි.

මෙරට සිංහල බෞද්ධ රටක් නොවේ යැයි නැවත වතාවක් තමන් පවසන බවද පැවසූ ඔහු චීවරධාරීන් කුඩා කාලයේ දී ශාසනයට ඇතුළත් කරන්නේ හතර කේන්දරය පාළු වීම නිසා සහ දුප්පත්කම නිසා යැයිද පැවසීය.

සිවුරු දරාගත් රස්තියාදුකාරයන් ඒ ආකාරයෙන් කටයුතු කරන නිසා තමනට ද එවන් අදහස් පළ කිරීමට සිදුවුවද ඔහු සඳහන් කළේය.

මාධ්‍ය ආයතනක් සමගින් සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් හිටපු ඇමැතිවරයා මෙම අදහස් පල කරන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad