mahinda deshapriya - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 17, 2019

mahinda deshapriya

නාධිපතිවරණයේ ජයග්‍රාහකයාට අද (17) පස්වරුවේදී දිව්රුම්දීමට හැකිවන පරිදි ප්‍රථිඵල නිකුත් කිරිමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි.

ඊයේ (16) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියාසිටියේය.

අපේක්ෂකයන් නැකැත් හදාගෙන ඇත්නම් එදිනට කළ හැකි බවත්, නැතිනම් සඳුදාට කළ හැකි බවද ඔහු කියා සිටී.


No comments:

Post a Comment

Post Bottom Ad