සාමකාමී මැතිවරණයකට කැපවූ සැමට ගෝඨා ස්තූති කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 17, 2019

සාමකාමී මැතිවරණයකට කැපවූ සැමට ගෝඨා ස්තූති කරයි

සාමකාමී මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් කැපවූ සියලු දෙනාට ස්තූතිය ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, හිටපු ආරකෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad