උත්සව නැතිව ජනතා අයිතියට පත්කිරීමට ගිය මාතර - බෙලිඅත්ත අධිවේගයට ලක්ෂ්මන් විරෝධය. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 13, 2019

උත්සව නැතිව ජනතා අයිතියට පත්කිරීමට ගිය මාතර - බෙලිඅත්ත අධිවේගයට ලක්ෂ්මන් විරෝධය.

මාතර බෙලිඅත්ත අධීවේගී මාර්ගයේ කිලෝමීටර 10.5ක් වූ ලංකාවේ දිගම උස් වූ කුලුනු මතින් දිවෙනි පාලමයි. 
මෙම පාලම සහිත අධිවේගී මාර්ගය උත්සව නැතිව ජනතා අයිතියට පත්කිරීමට සැලසුම් කලත් ලක්ෂ්මන් යාපාගේ අධාර කරුවන් පිරිසක් සමග ප්‍රාදේශීය දේශපාලඥයන් ඊට විරෝධය දක්වා ඇති බව වාර්තා වේ.




No comments:

Post a Comment

Post Bottom Ad