සමාජ ජාලා ගැන ජනාධිපතිගෙන් නිවේදනයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 22, 2019

සමාජ ජාලා ගැන ජනාධිපතිගෙන් නිවේදනයක්

මන් විසින් කරන ලද ප්‍රකාශයක් ලෙස දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පතුරුවමින් ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

තමන්ගේ නිල නිවේදනයන් ප්‍රකාශ කරනු ලබන්නේ ජනාධිපති මාධ්‍ය අංශය මගින් හෝ තම නිල සමාජ මාධ්‍ය ඔස්සේ පමණක් යයිද ඒ මහතා කියා සිටියි.


තම නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad