මාර්ග සංවර්ධනයේදී පුවරුවල මාර්ගයේ නම පමණයි.. දේශපාලක නම් පින්තූර තහනම්..- ජනපති දන්වයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 19, 2019

මාර්ග සංවර්ධනයේදී පුවරුවල මාර්ගයේ නම පමණයි.. දේශපාලක නම් පින්තූර තහනම්..- ජනපති දන්වයි..

රට පුරා මාර්ග සංවර්ධනයේදී ම නාම පුවරු වල මාර්ගයේ නම පමණක් යොදන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දන්වා තිබේ.
එම පුවරුවල කිසිදු දේශපාලඥයෙකුගේ නම් හෝ පින්තුර ඇතුලත් නොකරන ලෙසද ජනාධිපතිවරයා විසින් දැනුම් දී ඇත.

රාජ්‍ය ආයතන වලද ජනාධිපතිවරයාගේ පින්තූරය ප්‍රදර්ශනය නොකරන ලෙසත් රාජ්‍ය ලාංඡුනය පමණක් ප්‍රදර්ශනය කරන දන්වා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad