බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කි‍්‍රකට් පොත් අලූත් කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 12, 2019

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කි‍්‍රකට් පොත් අලූත් කරයි

වසර පහකට පසු එක්දින කි‍්‍රකට් තරගාවලියක පුර්ණ ජයග‍්‍රහණයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

ඒ ඇෆ්ගනිස්ථානයට එරෙහි තුන්වන එක්දින තරගයද ජය ගනිමින්.
ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරගාවලියේ තරග තුනම ජය ගත්තා.

මෙම පරාජය සටහන් වුයේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම එක්දින පිටියේ අඛණ්ඩව ලද දොලොස්වන පරාජය ලෙසයි.

No comments:

Post a Comment

Post Bottom Ad