රනිල් පිල ඉවසා ඉවරයි.. සජිත් කපෝති කරමින් රහස් ලියවිලි ප‍්‍රසිද්ද කරයි.. එකගතා ගිවිසුම මෙන්න.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 23, 2019

රනිල් පිල ඉවසා ඉවරයි.. සජිත් කපෝති කරමින් රහස් ලියවිලි ප‍්‍රසිද්ද කරයි.. එකගතා ගිවිසුම මෙන්න..

ජනාධිපතිවරණයේදී අපේක්ෂකත්වය ලබා දීම සදහා සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂය අතර ඇතිවූ එකඟතාවයකට ප‍්‍රසිද්ධියට පත් කර ඇත.
එම පක්ෂයට සම්බන්ධ සමාජ ජාල ගිණුම් විසින්ම මෙම ලියවිල්ල ප‍්‍රසිද්ද කර තිබේ.

ගිවිසුම අනුව ඉදිරි වසර පහ පුරාම රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයේ තැබීමටත් මාස 3ක් ඇතුලත නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමටත් එකග වී ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad