මෛත්‍රි අවසන්වරට ජාතිය අමතන්න යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 11, 2019

මෛත්‍රි අවසන්වරට ජාතිය අමතන්න යයි

නාධිපතිවරණයට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජාතිය ඇමැතීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාලයට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි.

ජනාධිපතිවරණයේදී තමා නිර්දේශපාලනීකරණය වන බවට ප්‍රකාශ කළ අතර මෙතෙක් දේශපාලන වශයෙන් ජනාධිපතිවරයා බරපතළ ප්‍රකාශයක් කර නැත.



ජනාධිපතිවරයා සහභාගි වන කැබිනට් මණ්ඩල අවසන් රැස්වීම ලබන 13 වැනිදා පැවැත්වෙන අතර, 14 වැනිදා ජනාධිපති කාර්ය මණ්ඩලයෙන් සමුගැනීමට නියමිතය.

ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු ලබන 13 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බැවින් ජනාධිපතිවරයා ජාතිය ඇමැතීම එදිනට සිදුකරනු ඇතැයි වාර්තා වේ.

1 comment:

  1. ජාතිය අමතන එක දැන් සාමාන්‍ය දෙයක්....

    ReplyDelete

Post Bottom Ad