හිටපු ජනපති ‌මෛත්‍රී මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 20, 2019

හිටපු ජනපති ‌මෛත්‍රී මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට

හිටපු ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා අලුත් ‌දේශපාලන ගමනක් ආරම්භ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ‌ලෙස දිව්රුම් දීමට නියමිතය.

ඒ සදහා අවස්ථාව සලසා ‌දෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයකු වන මලිත් ජයතිලක මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිතය.

බොහෝදුරට අද (20) දිනයේදී සිරිසේන මහතා කතානායකවරයා ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ‌ලෙස දිව්රුම් දීමට නියමිත බවද දැනගන්නට ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad