සජිත්ගේ වේදිකාවට ගොඩවූ අගමැති රනිල්ට හූ තියවයි.. බැංකු හොරා එපා කියා කෑ ගසයි.. [Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, October 20, 2019

සජිත්ගේ වේදිකාවට ගොඩවූ අගමැති රනිල්ට හූ තියවයි.. බැංකු හොරා එපා කියා කෑ ගසයි.. [Video]

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ඇමති සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පැවති ජන රැළියකදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැඩි විරෝධයක් එල්ල විය.

මාතලේ ලග්ගදී පැවැති මෙම රැලියේ දී මුලදීම එක් පුද්ගලයෙකු විරෝධතාවයක දක්වමින් කියා සිටියේ බැංකු හොරුන් සම්බන්ධ කර නොගන්නා ලෙසයි.

ඉන් අනතුරුව එම රැස්වීමට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා ජනරැුළිය අමතද්දීද පිරිසක් හූ තියමින් විරෝධයේ යෙදුනහ.

මෙම විරෝධතාවය වේලාසන සැලසුම් කරන ලද්දක් බව එක්සත් ජාතික පක්ෂයේ රනිල් හිතවාදී පිරිස් අතර දැඩි කතාබහකට ලක්ව තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad