යාපනය ගුවන් ‌තොටුපොළ මඩ වගුරක් වෙයි - Photo - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 21, 2019

යාපනය ගුවන් ‌තොටුපොළ මඩ වගුරක් වෙයි - Photo

ශ්‍රී ලංකාවේ තෙවැනි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ලෙසින් විවෘත කළ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ උතුරු පළාතට බලපෑ වැසි සහිත තත්ත්වය හේතුවෙන් මඩ වඟුරක් බවට පත්ව තිබේ.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 17 දා මෙම ගුවන් තොටුපොළ විවෘත කරන ලදී.



No comments:

Post a Comment

Post Bottom Ad