maithreepala sirisena - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 18, 2019

maithreepala sirisena

රණ දඬුවම ක්‍රියාත්මක කිරීම මෙම මස 31 වෙනිදායින් පසු සිදු කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව ජනාධිපති කාර්යාලය ආරංචි මාර්ග කියා සිටී.

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගය මෙම මස 31 දායින් අවසන් වෙයි.


මත්ද‍්‍රව්‍ය ජාවාරමට වරදකරුවන් වී මරණ දඬුවම නියම කර සිරගතකර සිටින්න්නට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් දැනටමත් අත්සන් තබා තිබේ.

නමුත් එය ප්‍රමාද වී ඇත්තේ අධිකරණය විසින් නිකුත් කරන ලද අත්හිටුවීමේ නියෝගය හේතුවෙනි.

No comments:

Post a Comment

Post Bottom Ad