ශ්‍රී ලංකා පොළොවෙන් රත්‍රං මතුවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 16, 2019

ශ්‍රී ලංකා පොළොවෙන් රත්‍රං මතුවෙයි

සේරුවාවිල යකඩ තඹ නිධියේ රත්රන් ඇති බවට තහවුරු වී ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවල පවසනවා. ගම්පහ ප්‍රාදේශීය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ මෙම රත්රන් නිධියට නව ආර්ථික වටිනාකමක් එක් කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයින්ගේ සහය ලබාගැනීමට බලාපොරොත්තු වන බවයි.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ සේරුවාවිල ආශ්‍රිත ප්‍රදේශයේ වර්ග කිලෝමීටර් සියයක පමණ වපරිසරයක හා දිග කිලෝමීටර් 5ක පමණ ප්‍රමාණයක රත්‍රං ඇති බවට දැනට කරන ලද පරික්ෂණවලදී තහවුරු වී ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad