nimal siripala - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 30, 2019

nimal siripala

දිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුමන තීන්දුවක් ගත තමන් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල සිල්වා මහතා සඳහන් කර ඇත.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ පලාත් පාලන නියෝජිතයන් හා දේශපාලන ක්‍රියාකාරීන් හමුවේ අදහස් පළ කරමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී ගන්නා තීන්දුව ගැන අවසන් තීරණය අද ගැනීමට නියමිතව තිබේ.

අද පස්වරු 07.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම පක්ෂ මධ්‍යම කාරක සභාව කැඳවා ඇත්තේ එම තීන්දුව ගැනීමටයි.


No comments:

Post a Comment

Post Bottom Ad