රනිල්-සජිත් සාකච්චා අසාර්ථකයි… අපේක්‍ෂකයා තෝරන්න කෘත්‍යාධිකාරියේ ඡන්දයක්.. රහස් ඡන්ද නෑ.. නම කියා ඡන්දය විමසයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 24, 2019

රනිල්-සජිත් සාකච්චා අසාර්ථකයි… අපේක්‍ෂකයා තෝරන්න කෘත්‍යාධිකාරියේ ඡන්දයක්.. රහස් ඡන්ද නෑ.. නම කියා ඡන්දය විමසයි..

මීලග ජනාධිපතිවරණයට තරග වදින අපේක්‍ෂකටා තෝරා ගැනීම එළැඹෙන 25 වැනිදා සිදු කිරීමට එම පක්‍ෂය විසින් තීරණය කර ඇත.



මේ වන විටත් එකගතාවයකට පැමිණීමට නොහැකි වූ හේතුවෙන් එදින කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඡන්ද විමසීමක් සිදු කරන ජනාධිපති අපේක්‍ෂකයා තෝරා ගැනීමට නියමිතව ඇති බවද වාර්තා වෙයි.

ඒ අනුව එදිනට විවෘත ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇති බවත් රහස් ඡන්දයක් පැවැත්වීම සදහා වූ ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙප වී ඇති බවත් සිරිකොත ආරංචි මාර්ග කියයි.

No comments:

Post a Comment

Post Bottom Ad