ගෝටාට පොහොට්ටුව ලකුණට ශ‍්‍රීලනිපය විරුද්ද වෙයි.. සහාය ඔ්නෑ නම් ලකුණ වෙනස් කරන්නැයි දන්වයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, September 1, 2019

ගෝටාට පොහොට්ටුව ලකුණට ශ‍්‍රීලනිපය විරුද්ද වෙයි.. සහාය ඔ්නෑ නම් ලකුණ වෙනස් කරන්නැයි දන්වයි..

ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා තරග වදින ලකුණ ගැන ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ සහ ශී‍්‍ර ලංකා නිදස් පක්‍ෂය අතර යම් ගැටළුවක් ඇතිව තිබේ.

මෙම කරුණ සම්බන්ධයෙන් මෙතෙක් පැවති සාකච්ඡාවලදී එකඟතාවකට පැමිණීමට හැකියාවක් ලැබී නැත.

පොහොට්ටුව ලකුණින්ම ජනාධිපතිවරණයට තරග වැදිය යුතු බව ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ මතය වී ඇති අතර ශ‍්‍රීලනිපය පවසා ඇත්තේ පක්‍ෂ දෙක සන්ධානගත වන්නේ නම් ලකුණ වෙනස් කල යුතු බවයි.

ඒ අනුව මෙම කරුණ ගැන අවසන් එකගතාවයක් ජනාධිපතිවරයා හා විපක්‍ෂ නායකවරයා අතර පැවැත්වෙන සාකච්ඡාවකදී තීන්දු ගනු ඇතැයිද වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad