සජිත් පිලේ ප‍්‍රබලයෙක් ඇමති හරීන්ගේ රහසක් අගමැතිගේ කණේ තියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, September 1, 2019

සජිත් පිලේ ප‍්‍රබලයෙක් ඇමති හරීන්ගේ රහසක් අගමැතිගේ කණේ තියයි..

සජිත් පිලේ ප‍්‍රබලයෙකු විසින් ඇමති හරීන් ප‍්‍රනාන්දු ගැන විශේෂ කාරණාවක් අගමැති රනිල් වික්‍රමසිංහ වෙත හෙලි කර තිබේ.
අගමැතිවරයා ඇතුළු එජාප ‌ජ්‍යෙෂ්ඨයන් පිරිසක් අරත පැවති සාකච්චාවකදී ඔහු මෙම කාරණාව හෙලි කර ඇත.

බදුල්ලේ ජනාතාව අතර පිරිහීමකට ලක්ව ඇති හරීන් ප්‍රනාන්දු මහතා සජිත් පේ‍්‍රමදාස මහතා බදුල්ලට ගෙන්වාගෙන ඇත්තේ තම ජනප්‍රියතාවය ඉහළ දමා ගැනීමට බව එම ප‍්‍රබල ඇමතිවරයා පවසා ඇත.

එ් හේතුවෙන් හරීන් ප්‍රනාන්දු මහතාට එරෙහිව විනය පරීක්‍ෂණ උවමනා නැති බවත් ඇමතිවරයා ඉල්ලා ඇතැයිද සදහන්ය.

No comments:

Post a Comment

Post Bottom Ad