මහින්ද සීයා කෙනෙක් කරමින් රෝහිත-ටට්යානා මවුපියන් වෙති.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 9, 2019

මහින්ද සීයා කෙනෙක් කරමින් රෝහිත-ටට්යානා මවුපියන් වෙති..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්‍ෂ මහතා සහ ඔහුගේ බිරිද දෙමාපියන් වීමට සූදානමි සිටී. රෝහිතගේ බිරිද ටට්යානා මේ වන විට පසුවන්නේ ගැබිණි සමයේයි.



ඒ අනුව මහින්ද රාජපක්‍ෂ මහතා සීයා කෙනෙකු වීමට ආසන්නය.

රෝහත-ටට්යානා පසුගිය ජනවාරි 25 වන දින විවාහ දිවියට එළැඹුනහ.


No comments:

Post a Comment

Post Bottom Ad