ශ‍්‍රීලනිප ජනාධිපති අපේක්‍ෂක ලෙස මා ඉදිරිපත් වෙනවා - වෙල්ගම - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 23, 2019

ශ‍්‍රීලනිප ජනාධිපති අපේක්‍ෂක ලෙස මා ඉදිරිපත් වෙනවා - වෙල්ගම

දිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම තරඟ කළ යුතු යයි එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පැවසූ බව මාධ්‍ය වාර්තා පල වෙයි.

ශ‍්‍රීලනිපය ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකලහොත් ශ‍්‍රීලනිප පාක්ෂිකයා වෙනුවෙන් තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවද ඔහු පවස ඇතැයිද සදහන්ය.

ශ‍්‍රීලනිපය කිසිසේත්ම පොදුජන පෙරමුණ සමග සන්ධානගත නොවිය යුතු බවද ඒ මහතා මීට පෙරද සදහන් කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad