කොළඹ දැන් සිංගප්පූරුවක් වෙමින් තිබෙනවා - අගමැති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 23, 2019

කොළඹ දැන් සිංගප්පූරුවක් වෙමින් තිබෙනවා - අගමැති

කොළඹ නගරය මේ වන විට සිංගප්පූරුව මෙන් වූ අලංකාර නගරයක් බවට පරිවර්තනය වෙමින් ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අවුරුදු පනහක් පනහක් හැටක් තිස්සේ කිසිදු සැලැස්මක් නැතුව කොළඹ නගරය ගොඩ නැඟුණු බවද ඒ මහතා සඳහන් කළේය.

අගමැතිවරයා මේ බව සදහන් කලේ කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad