පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වන සහරාන් හෂීම් සමඟ අවි පුහුණුව ලද තවත් මවුලවිවරු දෙදෙනෙකු ඊයේ(20) ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
හෙට්ටිපොළ සහ නිකවැරටිය ජුම්මා පල්ලිවල මවුලවිවරුන් ලෙස කටයුතු කර ඇති අවුරුදු 28 සහ 29 වයස්වල පසුවන්නන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
No comments:
Post a Comment