මං ජනාධිපති වුණාම වෙලාවට කෑම කන්නේ නැතිව, වෙලාවට වතුර බොන්නෙ නැතිව, නිදි මරාගෙන ජනතාවට සේවය කරනවා - සජිත් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 28, 2019

මං ජනාධිපති වුණාම වෙලාවට කෑම කන්නේ නැතිව, වෙලාවට වතුර බොන්නෙ නැතිව, නිදි මරාගෙන ජනතාවට සේවය කරනවා - සජිත්

ටේ ජනතාවට වැඩ කරන්නේ කෙසේදැයි නොවැම්බර් මාසයේ තමන් ජනාධිපති වූ පසු උගන්වන බව එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

පාලකයන් කැපකිරීම් කල යුතු බවත්, දුක් විදිය යුතු බවත්, නිදි මැරිය යුතු බවත්, ඇමතිවරයා සදහන් කලේය.

වේලාවට වතුර බොන්න, වෙලාවට කෑම කන්න පාලකයන්ට නොහැකි විය යුතු බවත් ඇමතිවරයා පැවසීය.

ඔහු මෙසේ කියා සිටියේ දිඹුලාගල ප‍්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad