අද වන විට රාජ්‍ය මුල්‍ය අර්බුදය ඉතාම බරපතල තත්වයතට පත්ව ඇති බව ඇමති චම්පික රණවක මහතා පවසයි.
අද වන විට රාජ්‍ය සේවක වැටුප් ගෙවන්නේ ණයට ගත් මුදල්වලින් බවද ඔහු පැවසීය.
මෙවන් රාජ්‍යයකට වැඩි දුර යා නොහැකි බවද ඇමතිවරයා පෙන්වා දෙයි.
මේ වසරේ මුල් මාස 06 රාජ්‍ය ආදායම බිලියන 894ක් වූ බවත් එම කාලයේදී ණය හා පොලිය පමණක් බිලියන 1100ක් ගෙවිය යුතුව තිබූ බවද ඔහු පැවසීය.
මේ තත්වය යටතේ ඉදිරියේදී රට බංකොලොත් නොවී පවත්වාගෙන යන්නේ කෙසේදැයි ඉදිරි ජනාධිපතිවර්‍ය අපේක්‍ෂකයන් පැහැදිලි කල යුතු බවත් ඔහු සදහන් කලේ උත්සව සභාවක් අමතමිනි.
Wednesday, August 21, 2019
Home
දේශපාලන පුවත්
රාජ්‍ය සේවක පඩි ගෙවන්නේ ණයට සල්ලි අරන්.. රාජ්‍ය මුල්‍ය බරපතලයි.. රට බංකොලොත්වීම කෙසේ නවතන්නද..- චම්පික..
රාජ්‍ය සේවක පඩි ගෙවන්නේ ණයට සල්ලි අරන්.. රාජ්‍ය මුල්‍ය බරපතලයි.. රට බංකොලොත්වීම කෙසේ නවතන්නද..- චම්පික..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment