විශ්වාස භංගයෙන් ආණ්ඩුව දිනයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 11, 2019

විශ්වාස භංගයෙන් ආණ්ඩුව දිනයි..

ආණ්ඩුවට විරුද්දව ඉදිරිපත් කරන ලද විශ්වාස භංග යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජයට පත් විය.

යෝජනාවට පක්‍ෂව ඡන්ද 119ක් ලැබුණු අතර විපක්‍ෂව ලැබුණේ ඡන්ද 92ක් පමණි.
විපක්‍ෂයේ සිටින දෙමල ජාතික සන්දානයද විශ්වාස භංගයට විරුද්දව ඡන්දය දුන්නේය.

No comments:

Post a Comment

Post Bottom Ad