මහ සංඝරත්නය අරභයා සිදුකළ ප්‍රකාශය ගැන ඇමති රන්ජන් ගෙන් අගමැති කරුණු විමසයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 15, 2019

මහ සංඝරත්නය අරභයා සිදුකළ ප්‍රකාශය ගැන ඇමති රන්ජන් ගෙන් අගමැති කරුණු විමසයි

නිල් වික්‍රමසිංහ මහතා විසින් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමණායක වෙත ලිපියක් යවා තිබෙනවා. ඒ රාජ්‍ය අමාත්‍යවරයා විසින් මහා සංඝරත්නය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමාගේ දැඩි අවධානය යොමුවී ඇති බව පවසමින්.

මහා සංඝරත්නය විෂයෙහි සිදුකළ අදහස් පිලිබදව පැහැදිලි කිරීමක් මෙම මස 21 වෙනිදට පෙර තමන් වෙත ලිඛිතව යොමු කරන ලෙස අගමැතිවරයා සිය ලිපියෙන් රන්ජන් රාමණායක අමාත්‍යවරයා වෙත දැනුම් දී තිබෙනවා.

අගමැතිවරයා විසින් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමණායක වෙත යැවු ලිපිය පහතින් දැක්වේ.





No comments:

Post a Comment

Post Bottom Ad