බිරිද සමග ලිංගිකව එක්වන හැටි අන්තර්ජාලයට දමා මුදල් හෙවූ ලංකිකයෙක් අත්අඩංගුවේ ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 15, 2019

බිරිද සමග ලිංගිකව එක්වන හැටි අන්තර්ජාලයට දමා මුදල් හෙවූ ලංකිකයෙක් අත්අඩංගුවේ !

පිලිපීන ජාතික තම බිරිඳ සමඟ ලිංගිකව එක්වන ආකාරය වීඩියෝ කර එය අන්තර්ජාලයට එක් කර මුදල් සෙවූ ශ්‍රී ලාංකිකයෙකු පිලිපීන බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ශ්‍රී ලාංකිකයා මාස ගණනාවක් තිස්සේ කාලයක් මෙම කටයුතු කර ඇතැයි විමර්ශනවලදී හෙළිව ඇත.

බිරිඳ සමග බලහත්කාරයෙන් ලිංගිකව එක් වී ඒවාද වීඩියෝ ගත කර අන්තර්ජාලයට එක් කර ඇතැයි රට බලධාරීන් විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

බිරිද විසින් කරන ලද පැමිණිල්ලක් මත සැකකාර ලාංකිකයා අත්අඩංගුවට ගෙන ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad