මහින්ද-ග්‍රේරැ එජාපයට.. ශ‍්‍රීලනිපය අතහරී ? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 20, 2019

මහින්ද-ග්‍රේරැ එජාපයට.. ශ‍්‍රීලනිපය අතහරී ?

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන මහින්ද සමරසිංහ හා මොහාන් ලාල් ග්‍රේරැ එක්සත් ජාතික පක්‍ෂයට නුදුරේදීම එක් වනු ඇති බවට වාර්තා පල වෙයි.

අන්තර්ජාල මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙන්නේ ආණ්ඩුවට විරුද්දව පැවති විශ්වාසභංග ඡන්ද විමසීමේදී ඔවුන් ජන්දය දීමෙන් වැලකි සිටියේ එම හේතුවෙන් බවයි.

කෙසේ වෙතත් මෙම දෙදෙනා එජාපයට එක්ක කර ගැනීම ගැන එජාප ආසන සංවිධායකයන් නොසතුට පල කර ඇති බවද දැක්වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad