ප්‍රකාශයක් ‍දෙන්න රවීගේ ලොකු දුව CIDයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 25, 2019

ප්‍රකාශයක් ‍දෙන්න රවීගේ ලොකු දුව CIDයට

ප්‍රකාශයක් ‍දෙන්න රවීගේ ලොකු දුව CIDයට

ප්‍රකාශයක් ලබාදීම සඳහා අමාත්‍ය රවී කරුණානායක මහතාගේ දියනිව වන ඔනෙල්ලා කරුණානායක අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

ඒ මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් කරන විමර්ශනවලට අදාළවය. ඇය මීට පෙර පසුගිය 6 දාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියාය.

මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදීම පිළිබඳව ඇයට චෝදනා එල්ල වී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad