"නීතිය වැරදියට පාවිච්චි කරන්න බෞද්ධයන්ට බැහැ" - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 8, 2019

"නීතිය වැරදියට පාවිච්චි කරන්න බෞද්ධයන්ට බැහැ"

සියලු ආගම් එක් අමාත්‍යාංශයක් යටතට පැවරීම් පිළිබඳ රජය තවමත් කිසිදු තීරණයක් ගෙන නොමැති බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඒ පිළිබඳ අදහසක් යොමු වී ඇති බවත් නමුත් ඒ පිළිබඳ මේ වන තෙක් කිසිදු තීරණයට එළඹී නැති බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එවන් තීරණයක් ගැනීම සඳහා ඉතා හොඳින් සිතා බැලිය යුතු බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad