ශ්‍රීලනිපය - පොහොට්ටුව අතර සාකච්ඡාව අවසන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 7, 2019

ශ්‍රීලනිපය - පොහොට්ටුව අතර සාකච්ඡාව අවසන්

ශ්‍රීලනිපය - පොහොට්ටුව අතර සාකච්ඡාව අවසන්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පස්වන වටයේ සාකච්ඡාව මේ වන විට අවසන් වී ඇති බවත් එහි හයවන අදියර මෙම මස 17දා පැවැත්වීමට නියමිත බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad