තව්හීද් ජමාත් 7ක් STF අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 6, 2019

තව්හීද් ජමාත් 7ක් STF අත්අඩංගුවට

තව්හීද් ජමාත් 7ක් STF අත්අඩංගුවට

තව්හීද් ජමාත් සංවිධානයට ආධාර අනුබල ලබාදීමේ චෝදනා යටතේ සැකකරුවන් 7ක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව තිබේ.

හොරොව්පතාන, මුක්කර වැව ග්‍රාමය ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

එහිදී කඩු 01ක්, පරිගණක අමතර කොටසක් හා සී.ඩී. තැටි 48ක්, ජංගම දුරකතන 02ක්, සැක සහිත ලංකා බැංකු හා මහජන බැංකු ගිණුම් පොත් 02ක්, වලදමා තිබූ සැක සහිත හාඩ් ඩිස්ක් 18ක්, වලදමා තිබූ සැක සහිත ලිපි ගොනු කට්ටල 03ක්, ලියාපදිංචි කර නොමැති යමහා යතුරුපැදියක්ද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad