කඩු බාර දෙන්න තිබු කාලය තවත් පැය 48කින් දිගු වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 6, 2019

කඩු බාර දෙන්න තිබු කාලය තවත් පැය 48කින් දිගු වෙයි

නිවෙස්වල හෝ යම් යම් ස්ථානයන් හි තිබූ නීති විරෝධී කඩු, කිනිසි හා උල් පිහි ආදිය පොලිස් ස්ථානය වෙත බාර දීමට තිබු කාලය පැය 48 කින් දිගු කර තිබේ.අද(06) රාත්‍රී 12 ට අවසන් වීමට තිබුණි.
  Read More>>

No comments:

Post a Comment

Post Bottom Ad