කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථාන පිපිරීම ඩෑෂ්කැම් live recorded video - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 22, 2019

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථාන පිපිරීම ඩෑෂ්කැම් live recorded video

ඉරිදා උදෑසන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ඇතිවූ පිපිරීම සිදුවන මොහොතේ ඒ වෙත ගමන් කරමින් සිටි වාහනයක ඩෑෂ් කැම් එකක සජීවීව පටිගත විය.
ඊයේ ජාත්‍යන්තර මාධ්‍ය වෙතද ගිය එම වීඩියෝව මේ සමග පළවේ.

No comments:

Post a Comment

Post Bottom Ad