කල් ඇතිව දැනගෙනත් කිසිවක් නොකිරීම බරපතලයි - CNN වීඩියෝ වාර්තාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 22, 2019

කල් ඇතිව දැනගෙනත් කිසිවක් නොකිරීම බරපතලයි - CNN වීඩියෝ වාර්තාවක්


ඊයේ 21 ශ්‍රී ලංකාවේ ස්ථාන 8 ක සිදුවූ පිපිරීම් සිද්ධි සම්බන්ධයෙන් ආරක්ෂක බුද්ධි අංශ කල් ඇතිව දැන සිටීම වැදගත් සොයාගැනීමක් වුවත් ඒ සම්බන්දයෙන් රජය කිසිවක් කර නොතිබීම බරපතල කාරණාවක් වන බව සීඑන්එන් රූපවාහිනී නාලිකාව අද (22) දහවල් වාර්තාවක් ඉදිරිපත් කරමින් දන්වා සිටින ලදි.
එහිදී ඕස්ට්‍රෙලියාවේ කැන්බරාහි සිට ත්‍රස්ත විමර්ශන විශ්ලේෂකයෙකු වාර්තාවක්ද ඉදිරිපත් කර තිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad