සහරාන් හෂීම්ගේ රියදුරා අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 27, 2019

සහරාන් හෂීම්ගේ රියදුරා අත්අඩංගුවට

සහරාන් හෂීම්ගේ රියදුරා අත්අඩංගුවට

ත්‍රස්තවාදී බෝම්බකරුවකු වන මොහොමඩ් සහරාන් නැමැති පුද්ගලයාගේ රිදුරු ලෙසට කටයුතු කර ඇති තැනැත්තෙක් අත්අඩංගුවට ගෙන ඇත.

මොහොමඩ් ෂරිෆ් ආදම්ලෙබ්බේ හෙවත් ගෆූර් ලැමැති  53 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.

මෙම පුද්ගලයාව කාන්තන්කුඩි පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad