සර්ව පාක්ෂික හමුවෙන් පසු මහින්දගේ උපන්දිනෙට ජනපති ගානේ කේක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 18, 2018

සර්ව පාක්ෂික හමුවෙන් පසු මහින්දගේ උපන්දිනෙට ජනපති ගානේ කේක්

අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සර්ව පාක්ෂික හමුවෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු මැති ඇමතිවරු කේක් කපා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත උපන්දින සුබ පැතුම් පිරිනැමූහ.


No comments:

Post a Comment

Post Bottom Ad