ජන මහිමය නිසා දක්ෂිණ අධිවේගී මාර්ගය හිරවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 5, 2018

ජන මහිමය නිසා දක්ෂිණ අධිවේගී මාර්ගය හිරවෙයි


දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව හුවමාරුවේ පිටවිමේ දොරටුව ආසන්නයේ දැඩි රථ වාහන තද බදයක් ඇති වී තිබේ.
මේ හේතුවෙන් මාතර දෙස

සිට කොළඹ බලා පැමිණෙන රථ වාහන පිටවීම සඳහා අතුරුගිරිය, කොතලාවල සහ කඩුවෙල හුවමාරු දොරටු භාවිත කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලීමක් කරන බව අධිවේගී මාර්ගයේ නඩුත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ එස්.ඕපනායක මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තු වට රවුම ආසන්නයේ පැවැත්වෙන විරෝධතාව සඳහා මහජනතාව රැගෙන පැමිණෙන බස් රථ හේතුවෙන් තදබදය හටගෙන ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad