ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවට නොපැමිණ වර්ජන සූදානමක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 18, 2018

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවට නොපැමිණ වර්ජන සූදානමක



පාර්ලිමේන්තු සභා වාරයට සහභාගී වන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම
රැස්වී අවසන් තීරණය ගන්නා බව

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
හෙට(19) පෙරවරු 11.00ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වීමට නියමිත බව කොළඹ අද(18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙවැනි ආකාරයෙන් පූර්වාදර්ශයක් වන පාර්ලිමේන්තුවකට සහභාගිත්වය ලබා දීමෙන් එයට සුජාත භාවයක් ලබා දීම සිදු නොකළ යුතු බව ඔවුන්ගේ පුද්ගලික අදහස වන බවත් පැවසීය.
හෙට(19)  පස්වරු 1 ට පාර්ලිමේන්තුව යලි රැස්වීමට නියමිතව ිතබේ.


No comments:

Post a Comment

Post Bottom Ad