පෙට්‍රල් 92 රු 10 කින් හා ඔටෝ ඩීසල් රු 7 කින් අඩුවේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 1, 2018

පෙට්‍රල් 92 රු 10 කින් හා ඔටෝ ඩීසල් රු 7 කින් අඩුවේ


ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 145 දක්වාද ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 116 දක්වාද

පහත දමා

ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 155ක්ව පැවති අතර ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 123ක්ව පැවතියා.95 පෙට්‍රල් සුපර් ඩීසල් හෝ භූමිතෙල් මිල වෙනසක් නැත.

No comments:

Post a Comment

Post Bottom Ad